සුවසැරිය දෙවන අදියර අද ඇරඹේ – තවත් ගිලන් රථ 209 ක්

දකුණු සහ බස්නාහිර පළාත්වල පමණක් නොමිලේ ක්‍රියාත්මක වූ සුවසැරිය 1990 ගිලන් රථ සේවයේ දෙවන අදියර අද ආරම්භ කරනු ලැබේ. සුවසැරිය දෙවන අදියර යටතේ ගිලන් රථ 209 ක් ලබාගැනීමට නියමිතයි. ඊට අදාල එකඟතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය. ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් ලෙස විශේෂ … Continue reading සුවසැරිය දෙවන අදියර අද ඇරඹේ – තවත් ගිලන් රථ 209 ක්